loveplusnature: දොස්තර සහ කොන්දොස්තර
දශක කීපයකට කලින් ලංගම බස් ව...: දොස්තර සහ කොන්දොස්තර දශක කීපයකට කලින් ලංගම බස් වල කොන්දොස්තර තනතුර සදහා අධෞපන සුදුසූකම් සහිත අය පත් විය ඔවුන් මගීන්ට මනුස්සයන් ලෙස වැදග...
Thursday, July 13, 2017
දොස්තර සහ කොන්දොස්තර
දශක කීපයකට කලින් ලංගම බස් වල කොන්දොස්තර තනතුර සදහා
අධෞපන සුදුසූකම් සහිත අය පත් විය
ඔවුන් මගීන්ට මනුස්සයන් ලෙස වැදගත් අයුරින් තම සේවය ඉටු කලහ
ඉන්පසු ගමනාගමනය පූද්ගලීකරණය කලහ,
එවිට පරයිවට් බස් වලට නූගතුන් කොන්දොස්තරලා ලෙස පත්විය
ඔවුන් විසින් කොන්දොස්තර තණතුර ගැන රටේ තිබුනු පිලිගැනීම සහ
ගෞරවය කෙලසා දමන ලදි
අදවන විට කොන්දොස්තර යනු ........???????????
පරයිවට් දොස්තරලා බිහි කිරීමට අවශය පියවරද අද වන විට ගෙන ඇත
ඒ සඳහාද අධෞපන සුදුසු කම් නොමැති අය මුදලට ඇතුලත් කරගෙන ඇත
එබැවින් නිසැකයෙන්ම අනාගතයේදී කොන්දොස්තර තනතුරට අත් වී ඇති ඉරනමම
දොස්තර තනතුරටද අත්වනු නොඅනුමානය......
එවිට රෝගීන්ට දෙයියන්ගෙම පිහිටයි,,,,,,,,,,,,,,,,,,

Sunday, July 9, 2017
loveplusnature: ජනතාවගේ බදු සල්ලිදොස්තරලා ජනතාවගේ බදුසල්ලි වලින...
loveplusnature: ජනතාවගේ බදු සල්ලි
දොස්තරලා ජනතාවගේ බදුසල්ලි වලින...: ජනතාවගේ බදු සල්ලි දොස්තරලා ජනතාවගේ බදුසල්ලි වලින් ඉගෙන ගෙන ලංකාව , සෞකය දර්ශක අතින් දියුනු රටවල තත්වයට පත්කිරීමට සමත්ව ඇත. උන්ට හෙන හත...

ජනතාවගේ බදු සල්ලි
දොස්තරලා ජනතාවගේ බදුසල්ලි වලින් ඉගෙන ගෙන ලංකාව ,
සෞකය දර්ශක අතින් දියුනු රටවල තත්වයට පත්කිරීමට සමත්ව ඇත.
උන්ට හෙන හත වැදිය යුතු බව සමහර ජනතාව පවසයි
නමුත් ජනතාවගේ බදු සල්ලි වලින් පරම්පරාවම සුරසැප විඳිමින් ,
රට අනාථ කරමින් ගසාකමින් විනාශයටම ඇදදමන දේශපාලුවන්ට
හුරේ.......ඡයවේවා.....කියති
අනේ අපේ බුද්ධිමත් ජනතාව.........??

Wednesday, June 28, 2017
Friday, June 23, 2017
Sunday, May 14, 2017
Subscribe to:
Posts (Atom)