දොස්තර සහ කොන්දොස්තර
දශක කීපයකට කලින් ලංගම බස් වල කොන්දොස්තර තනතුර සදහා
අධෞපන සුදුසූකම් සහිත අය පත් විය
ඔවුන් මගීන්ට මනුස්සයන් ලෙස වැදගත් අයුරින් තම සේවය ඉටු කලහ
ඉන්පසු ගමනාගමනය පූද්ගලීකරණය කලහ,
එවිට පරයිවට් බස් වලට නූගතුන් කොන්දොස්තරලා ලෙස පත්විය
ඔවුන් විසින් කොන්දොස්තර තණතුර ගැන රටේ තිබුනු පිලිගැනීම සහ
ගෞරවය කෙලසා දමන ලදි
අදවන විට කොන්දොස්තර යනු ........???????????
පරයිවට් දොස්තරලා බිහි කිරීමට අවශය පියවරද අද වන විට ගෙන ඇත
ඒ සඳහාද අධෞපන සුදුසු කම් නොමැති අය මුදලට ඇතුලත් කරගෙන ඇත
එබැවින් නිසැකයෙන්ම අනාගතයේදී කොන්දොස්තර තනතුරට අත් වී ඇති ඉරනමම
දොස්තර තනතුරටද අත්වනු නොඅනුමානය......
එවිට රෝගීන්ට දෙයියන්ගෙම පිහිටයි,,,,,,,,,,,,,,,,,,
No comments:
Post a Comment